දුලීකා මාරපන හෙළි කල කම්පනයට පත් කරවන හෙළිදරව්ව – ඉදිරියෙදි ලංකාවට අත්වන ඉරණම ගැනද ඇය හෙළි කරයි



Duleeka Marapana reveals the fate of Sri Lanka in the future. Thank you so much for watching. Make sure you share the video with your friends and don’t forget …

46 Comments

  1. අඟනා වටිනා පැහැදිලි කිරීමක්… හැමෝම ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වෙනවානම් ලෙඩ අඩුයි

  2. Well said Madam,
    People of your calibre should sit in the parliament as law makers who love the traditions of our own soil.
    The sucessasive governments and empty politicians who encourage the people to visit the taverns and beer bars now rampant in all villages must be outstead with immediate effect during the next election.
    Thus corrupt political hooligans who sponsorvthis culture and thier followers who decide fate of this country should be eliminated.
    What expected from this government by the voters is becoming a dialuted dream.
    What we had to witness during the first week in the office itself is heartbreaking. The political crooks were allowed to destroy the environment by removing the limits already in force to protect the soil sand and stones.
    Let them dig thier own grave with this kind of basteredly acts, people must chase theses culprits from the administration for ever.
    Let Corona itself take over the country then everyone can learn a lesson for their life, than suffering under the regimes held by crooked politicians.

  3. Kudos madam! 💐💐💐 This country would have been ultimate paradise if our system was not corrupt right from the grassroots. If not for the thuggery, as WOMEN we can create the ultimate paradise. We must have a strong backbones. Be kind to and love 😍 flora and fauna. Love nature… Paradise will be on our palms…

  4. Ani warayenma oba hari meka deviyan dun daduwamak mululoka tama anika ape minissu hoda peththata wenas une neththam passe meeta wada balagathu wasangatha rate prasna bala ethde wedi wenawa

  5. Niyamai dulika kohoma Harry Mae jara minissu hadanna Anna idiriyata oba Harry apith oba samaga Mae Rata winasa unae Mae Rata kannae daesapalanae mokada system akak na samajae sauthhu wagae Mae thathwaeta Rata watunae badagosthara wadi kalakanni palakayo minissu th Mae thaerum ganna onae palakayo Dana ganna onae hodin ho narakin ratak Harry thanata ganna API asaranai dulika danwath systam akak onae oba Anna idiriyata aurudu 72 API dakkae Mae badajari ratata Kala winasae ilaga jandaedi Mae nadagama natanna daenna APA siyalu daena akathu wi Dan idiriyata authui Mae saesapalana nadagama nawathwiya uthui akaekutawath aurudu 5 wada Inna daenna APA saesapalakatanta thawath Rata Janna daenna APA oya niyamai hamoma ohoma hitiyanam saesapalakayo ohoma natanna haha oya niyamai dulika niyamai

  6. YOU ARE SPEEKING THE UGLY TRUTH ABOUT OUR PEOPLE !!!!
    Dulika, we need to get people behind rallying against the corrupt politicians.
    I think as a citizen who holds greater wisdom, must take the lead in such movements to save our sovereignty of this island.

  7. Dulika, we need to get people behind rallying against the corrupt politicians.
    I think as a citizen who holds greater wisdom, must take the lead in such movements to save our sovereignty of this island.

  8. DulikaOyaSamastaAmmawarunataHodaPadamakKiyalaDunnaEkamatatEkkaMeyaAsimenLokudeyakIganagattaObakuAtamkarunuMamaMageDRuwantaKaranawaEtAdaBohodeiganagattaGODAKIstutiDesapalanayataYannEpaRanganayatiMamaKamatimaNiliyatamaiObaEdaidalamaBudusaranai

  9. මා ඉතාමත් ප්‍රිය කරන වීර චරිතයක් ඔබ තුමිය,ඔබ ඔය කියන විදිහෙ බුද්ධිමත් මිනිසුන්ට නාම යෝජනාවත් ලැබෙනවද පවතින රජයවල් තුලින්?ඉදිරිපත් කොට ඇත්තේ ඔල මොට්ටලයො ටිකක් නම් ඡන්ද දායකයා එහිදී අසරණ වෙනවා නේද?

  10. Eka athta chanda koyi kalay thiyanna barida. .. ratay minissu jiwath wela enna epayi. .. janadopathi tumata molay nathda mokatada obatumawa path keruway. .. away dutu gamunu kiya. .. kiyani. .a nisa essila rata gana hithanna. .

  11. දුලීකා මහත්මියගේ මොන වැඩසටහනක් උනත් මම නම් අනිවාර්යයෙන්ම බලනවා,අපිට ගන්න වැදගත් දේවල් ගොඩක් එතුමියගෙන් ඉගන ගන්න පුළුවන්

  12. මමත් කියනව ඉදිරිට තව තව විශාල වසන්ගත එනව දැන්ම නොවෙයි ඉදිරියට අැත්ත සහොදරිය

  13. 72k nokeruna de danwat kerei kiyala hitenawada,balayata kadara minissu inna rate…225k wadi nadda mey punchi ratata…mona unat Dulika katawat kade yannati kenek..oba kiwwa widihata deshapalakaya awrudu 5 gedara yanna e wagema pension ekak natiwa.

  14. ජෝන්අමරතුන්ග නිමල් සිරිපාල
    එස් බී රනිල් මහින්ද වයස
    අවුරුදු 70 75 ට වැඩි දෙපක්ෂ
    යේම 50 හෝ 60 ක් පාර්ලි මෙන්
    තුවෙන් පලවා හැරිය යුතුමයි
    හොරු දූෂිතයින් වන්චා කාරයින්
    මහබැන්කුව හොරා කාපු ඔක්කොම ගෙදර යවන්නම
    ඕනෙ

  15. අනේ අනේ දුලීකා මාරපන
    නමි ඔය බඩගෝස්තර වාදී
    දේශය පාලු කරන උන් ගනයට
    වැටෙන්න එපා

  16. දුලීකා මෙ පැහැදිලි කිරීමි කොතරමි කලත් මුන්ට
    බීරිඅලින්ට වීනාවයනවා
    වගේ මොලය පාවිචි කලොත්
    ජනතාව ඕකුන්ට පාඩමක්
    කතිරෙන්ම ඉගැන්විය යුතුයි

  17. අද රටට සේවය කිරීමට එන
    දේශපාලුවන් බඩ ගෝස්තර
    වාදීන් බව දැන් ඔවුන් ඔප්පු
    කරහමාරයි මුලු ලෝකයම
    නැවතී සිටින අවස්තාවක ලංකා
    ආන්ඩුව කොරෝනා පැත්තක දමා
    චන්දයකට යාමට උත්සාහ දරන්
    නේමද බඩගෝස්තර වාදීව තමන්
    පමණක් සුකවිහරනය සදහාමයි

  18. කාන්තාවක් හැටියට අපට
    ඔබ ශක්තියක් ඔබගේ සුපර්නා
    බලන තුරු ඉවසීමක් නෑ ඔබ
    සොබාදහම ට කරන ආදරය
    කිරීම සැමට ආදර්ශයක් මුලු
    ලොවම සොබාදහමට ආදරය
    කලයුතුයි

  19. ඉතාම වැදගත් සාකචිචා වක්
    කොන්ද කෙලින් තබාගෙන
    ඇත්ත හාසාධාරන යුක්තිය
    අයුක්ති ගැන පැහැදිලිවම
    කතාකරන දුලීකා මාරපන
    මාරයි මාරයි ඔබ ගැන හරිම
    සතුටුයි

  20. Aiy bolaw ponna thadiya aloe Vera dennada Corina walata Russa gas kapalA aloe Vera hitawanawa.awda haraka kiwwe aiya Malo nodanwathwa mewage Moda wada karanawa.mie harak da lankawe ie bath Jana harakda dakkama penawa thadi IE hrak Kuala harak nomei nam rata iwarai

Leave a Reply

Your email address will not be published.